ප‍්‍රාග්ධන මිනිසාගේ සිට ඩිජිටල් මිනිසා දක්වා…..!

මහාචාර්ය සුමනසිරි ලියනගේ වරක් සාකච්ඡාවකදි ප‍්‍රකාශ කළේ මානව සංහතිය ප‍්‍රාග්ධන බලපෑමට යටත්වී සියවස් පහක්වත් ගතවී නොමැති බව ය. මානව හා සමජ පරිණාමීය ඉතිහාසය හා සබැඳි…

 16 total views

View More ප‍්‍රාග්ධන මිනිසාගේ සිට ඩිජිටල් මිනිසා දක්වා…..!

වැඩ කරන ජනතාවගේ රාජ්‍ය ගැන අර්නස්ට් මැන්ඩෙල්

නිර්ධන පංති රාජ්‍යය රාජ්‍යයක් වෙනවා මෙන්ම රාජ්‍යයක් නොවන්නේය. ක‍්‍රමාණුකූලව එහි රාජ්‍ය ගතිගුණ අඩු වී යන්නේය. මාක්ස් සහ ලෙනින් නිවැරදිව පැවසූ පරිදි එය ඇරඹුණු මොහොතේම වියළී…

 22 total views,  2 views today

View More වැඩ කරන ජනතාවගේ රාජ්‍ය ගැන අර්නස්ට් මැන්ඩෙල්

සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල විසින් කරන ලද ප‍්‍රකාශය සත්‍ය නොවේ?

වෘත්තීය සමිති කිහිපයක් විසින් ඒකාබද්ධව ගරු කම්කරු ඇමති, නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත යවන ලද ලිපියක සිංහල පරිවර්ථනයකි. විද්‍යුත් තැපෑල මගින් 2020 ඔක්තෝම්බර් 28…

 14 total views,  2 views today

View More සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල විසින් කරන ලද ප‍්‍රකාශය සත්‍ය නොවේ?

නිදහස් වෙළඳ කළාප සේවකයන් මුහුණ දෙන කණගාටුදායක තත්වය පිළිබඳව වෘත්තීය සමිති සාකච්ඡාවක්!

ඊයේ (29) ලංකා පොදු කාර්මික කම්කරැ සංගමය හා ලංකා ගුරැ සංගමය විසින් නිදහස් වෙළඳ කළාප සේවකයන් මුහුණ දෙන කණගාටුදායක තත්වය හා ඒ පිළිබඳව වෘත්තීය සමිති…

 32 total views

View More නිදහස් වෙළඳ කළාප සේවකයන් මුහුණ දෙන කණගාටුදායක තත්වය පිළිබඳව වෘත්තීය සමිති සාකච්ඡාවක්!

‘ස්වයං නිර්ණය අයිතිය‘ ආරක්ෂා කරන මොඩලයක් පිළිබඳ අදහසක්!

සුමනසිරි ලියනගේ ලියන උදැහන සටහන. සාමාන්‍යයෙන් ලංකාවේ ගමක ජීවත් වෙන්නෙ පවුල් 150 ක් විතර. කෝවිඩ්-19 මර්ධනය සඳහා කුඩාම ඒකක වෙන්කර ගතහොත් එය මර්ධනය පහසුවන බව…

 12 total views

View More ‘ස්වයං නිර්ණය අයිතිය‘ ආරක්ෂා කරන මොඩලයක් පිළිබඳ අදහසක්!

මයික් පොම්පියෝගේ ශ‍්‍රී ලංකා සංචාරය සහ ආණ්ඩුවේ ‘වැට-උඩ‘ විදේශ ප‍්‍රතිපත්තිය

යෝජිත MCC ගිවිසුම පි<sබඳ j;auka ආණ්ඩුව තම නිළ ස්ථාවරය ප‍්‍රකාශකර නැති මොහොතක” ඇමරිකානු රාජ්‍ය ලේකම් මෙන්ම MCC ආයතනයේ සභාපති වන මයික් පොම්පියෝගේ ශ‍්‍රී ලංකා සංචාරය…

 12 total views

View More මයික් පොම්පියෝගේ ශ‍්‍රී ලංකා සංචාරය සහ ආණ්ඩුවේ ‘වැට-උඩ‘ විදේශ ප‍්‍රතිපත්තිය

බොලිවියාවේ මාස් සමාජවාදීන්ට අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක්!

මාස් (MAS) සමාජවාදී ජයග්‍රාහකයන් පවා එවැනි පැහැදිලි මැතිවරණ ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවීය. බොලිවියාවේ සියයට 55 ක් පමණ ඡන්දය ප්‍රකාශ කළේ බොලිවියාවේ මීළඟ ජනාධිපති ධුරයට පත්වන මොවිමෙන්ටෝ…

 10 total views

View More බොලිවියාවේ මාස් සමාජවාදීන්ට අතිවිශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක්!

1971: ජාතික ප්‍රශ්නය හා පන්ති සටනේ අපෝහකය – අර්නස්ට් මැන්ඩෙල්

අර්නස්ට් මැන්ඩෙල් (1923 – 1995) ප්‍රධාන මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයෙක් සහ දේශපාලන න්‍යායධරයෙක් වූ අතර සහ හතරවන ජාත්‍යන්තරයේ දීර්ඝකාලීන නායකයෙකි. ඔහු International Institute for Research and…

 12 total views

View More 1971: ජාතික ප්‍රශ්නය හා පන්ති සටනේ අපෝහකය – අර්නස්ට් මැන්ඩෙල්

COVID-19 සඳහා ව්‍යප්තිය රජය විසින් කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශය

Public statement (in all 3 languages), signed by 105 individuals and 35 unions/movements/networks/organisations, calling on the Govt. to be responsive to the needs of the people and…

 10 total views

View More COVID-19 සඳහා ව්‍යප්තිය රජය විසින් කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශය

බොලිවියාවේ වාමාංශයට විජයග‍්‍රහණයක්

බොලිවියානු ජනාධිපතිවරණයේ ප‍්‍රතිඑල සහ 2019 දී කුමන්ත‍්‍රණයකින් බලයට පැමිණ සිටි ජැනීන් ඇනේශ් ගේ ආණ්ඩුව පරාජය කර බලයට පැමිණි සමාජවාදය සඳහා වූ ව්‍යාපාරයේ (MAS) හි ජයග‍්‍රහණය…

 14 total views

View More බොලිවියාවේ වාමාංශයට විජයග‍්‍රහණයක්