සොබාදහමේ ගොවිතැන ගැන කථාබහක් !
සොබාදහමේ ගොවිතැන පිළිබඳව තුන්වෙනි රසායනාගාර සාකච්ඡාවක් දෙසැම්බර් 24 සිකුරාදා උදේ 9 ට
කැකිරාවේ දී ද, එදිනම පෙරවරු 11.00 ට සොබාදහමේ ගොවිතැන පිළිබඳ හතරවෙනි රසායනාගාරය
එප්පාවල විහාරස්ථානයේ දීද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
කැකිරාව සාකච්ඡාව සම්බන්ධීකරණය හේවාවිතාරණ මහතා විසින් ද එප්පාවල සාකච්ඡාවේ සම්බන්ධීකරණය අතුල දිසානායක මහතා විසින් ද සිදුකරනු ලබයි.
සොබාදහමේ ගොවිතැන පිළිබඳ උනන්දුවක් දක්වන හැමදෙනාට ම සංවිධායකයන් ආරාධනයකර සිටී.