හම්බන්තොට වල්සපුගල ගොවි සටන
සුමනසිරි ලියනගේ විසිනි මසක පමණ කාලයක් තුළ ආංඩුවට දෙවරක් පසුබැසීමට සිදුවිය. අඩිය ආපස්සට ගැනීමට අංඩුවට පළමුවෙනි වතාවට බලකර සිටියෝ 9000 කට වැඩි වරාය සේවකයෝ ය.…
විමුක්තිය ගැන විස්තර කරන්න අපහසු නමුත් දැනෙනසුලු යමක් අපේ ආත්මය ඇතුලේ තියන බව දැනෙන එක මොහොතක් තමයි මේ සින්දුවේ යම් යම් තැන අහද්දී දැනෙන සීතල.…
View More ‘යමක් මගෙන් ඉල්ලා සිටි’ සිංදුව…සිරකරුවෝ මනුෂ්‍යයෝය. ඔවුන්ට මිනිසුන් ලෙස සලකන්නේ කවදාද? වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේත්, වෙනත් සියළු බන්ධනාගාරවලත් කාටත් පේන්නට ලොකු අකුරින් සවිකර ඇති සිරකරුවෝ ද මනුෂ්‍යයෝය කියන පාඨය අරුත් කීපයක්…
View More හුදෙකලා නොවූ නිම්නයසුමනසිරි ලියනගේ H W Arndt දක්වන්නේ 1929 British Development Act එකට පෙර ආර්ථික සංවර්ධනය අකර්මක ක්‍රියාවක් ලෙස සැලකුණ අතර එම පනත මගින් එය සකර්මක ක්‍රියාවක්…
View More කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය – නව සුසමාදර්ශයක් කරා…පසුගිය සතියේ රැස්වීමක් ඇමතු ත්‍රිපූර මහා ඇමති බිප්ලම් කුමාර් ඩෙබ් මහතාගේ ප්‍රකාශයක් හේතු කොට ගෙන ඉන්දියානු හා ශ්‍රී ලංකා දේශපාලනයේ ඉමහත් කලබැගෑනියක් සිදු වී ඇත.…
View More ලංකාව හා භාරතීය ජනතා පක්ෂයඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් අද (17) දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාය්‍ය_ මණ්ඩල දියත්කළ සංකේත වැඩවර්ජනයක සාර්ථක වූ බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ…
View More රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල වර්ජනය සාර්ථක යි!ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා මේ වෙනකොට 204ක් පුද්ගලයෝ සියදිවි හානිකරගෙන තිබෙනවා කියලා අපිට වාර්තා වෙනවා. විශාල වාර්තාවීම් ප්‍රමානයක් තිබෙන්නේ උතුරු සහ උතුරු මැද පළාත් වලින්.…
View More “ක්ෂුද්‍ර මූල්‍ය ණය” නිසා කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වෙලා!2021 වර්ෂය ඇරඹෙන්නේම ලංකාවේ දේශපාලන තත්වයේ නව වර්ධනයන් ගණනාවක් සනිටුහන් කරමිනි. ආර්ථිකයේ බරපතල අර්බුදය තව තවත් උත්සන්න වී තිබෙන අතර එය විසඳීම සඳහා ආණ්ඩුවට තවදුරටත්…
View More සාර්ථක සටන් දෙකක් සමග ඉදිරියට…මියන්මාරයේ හමුදා පාලනය එපා!ප්රජතන්ත්රවාදී පාලනයකට ඉඩ දෙනු!අවුන්සාන් සුකී ඇතුලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු! ගත වු පනස් වසරක් පමණ පැවති හමුදා පාලනය අහෝසි කරමින් මියන්මාරයේ ජනතාව…
View More මියන්මාර හමුදා කුමන්ත්‍රණය!ටෙරන්ස් ගාමිණි, රාජාංගනය ඒකාබද්ධ ගොව් සංවිධානයේ උප සභාපති , වනසපුගල ගොවි අරගල භූමීයේදී 73 නිදහස් දින දැක්වු අදහස් “ගොවියෝ වන සතුන්ට සහ ගොවියන්ට නිදහස ඉල්ලලා…
View More “තොපි නැගිට්ටොත් තොපිට වෙඩි තියෙනවා කියලා තමයි ඒ නිදහස් උත්සවය ප්‍රදර්ශනය කරන්නේ”පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය මුල්කරගෙන අන්තවාදී අදහස් ප්‍රචාරය කළ බවට සැකපිට අත් අඩංගුවට ගනුලැබූ තරුණ කවියකු වන අහ්නෆ් ජාසීම් මේ වනවිට මාස දහයකට ආසන්න කාලයක්…
View More අහ්නෆ් ජාසීම් නිදහස් කරනු!