මුස්ලිම් මළ සිරුරු භූමදානයට ඉඩ දෙනු!

කොවිඩ් 19 වැළඳී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මල සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නතර කරන ලෙසත් එම මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ දෙන ලෙසත් ඉල්ලමින් මුස්ලිම් දේශපාලන පක්‍ෂ සහ බහුජන සංවිධාන විසින් සංවිධානය කරන ලද පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් අද 23 වන දා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පැවැත්විණ. රාවුෆ් හකීම් ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක් මෙයට සහභාගි විය. මෙම උද්ඝෝෂණය පැවැත්වූයේ පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ලංකාවේ සංචාරයක යෙදෙන අවස්ථාවක වීම විශේෂත්වයකි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *