
මාර්ක්ස් පාසැල විසින් මෙහෙයවනු ලබන වෙබිනාර් සම්මන්ත්රණ මාලාවේ 13 වැන්න නොවැම්බර් 14 සෙනසුරාදා පස්වරැ 6.00 සිට 8.00 දක්වා පැවැත්වේ.
“ස්වයං නිර්ණය සඳහා ජාතීන්ගේ අයිතිය හා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්රශ්නය“
(The rights of nations to self-determination: Reflection on Tamil question in Sri Lanka)
දේශකයා- ආචාර්ය මහේන්ද්‍රන් තිරැවරන්ගන්
යාපනය විශ්ව විශ්ව විද්‍යාලය
Dr. MahendranThiruvarangan
Department of Linguistics and English at the University of Jaffna
සංවිධානය- මහාචාර්ය සුමනසිරි ලියනගේ 071 823 0439