කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීම සඳහා ඒ වෙනුවට බටහිර පර්යන්තය ආණ්ඩුවේ මනාපයක් කිරීම සඳහා ඉඩ හැරීමට වරායේ වෘත්තීය සමිති එකඟකාවයකට…
View More නැඟෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවට ?Month: January 2021
වරාය බේරා ගැනීමට තවත් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ එක්වෙයි !
කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය, ඉන්දියාවේ අදානි සමාගමට පවරා දීමට එරෙහිව වරායේ වෘත්තීය සමිති 23 ක් එකතුව ගෙන යන සටනට සහාය දැක්වීමට රටේ තවත් වෘත්තීය සමිති,…
View More වරාය බේරා ගැනීමට තවත් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ එක්වෙයි !අන්තෝනියෝ ග්රාම්ස්චි (1891-1937) (තුන්වන කොටස)
පසුගිය කොටස මගින් ග්‍රාම්ස්චිගේ ළමාකාලය සහ සිය ජීවිත කථාව කෙටියෙන් විස්තර කල අතර තුන්වන කොටසින් අන්තෝනියෝ ග්රාම්ස්චි විසින් ඉදිරිපත් කරන ලද ඔහුගේ ප්‍රබල ප්රවාදයන් පිලිබඳව…
View More අන්තෝනියෝ ග්රාම්ස්චි (1891-1937) (තුන්වන කොටස)ECT විසඳුම සඳහා යෝජිත වරාය සේවක සැළැස්ම හා රටේ සෙසු ජාතික සම්පත් බේරාගැනීම !
කොළඹ වරායේ, නැඟෙනහිර බහාලුම් පර්යන්තයේ වටිනාකමින් සියයට 49 ක් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ සළැස්ම මා දැනගන්නා අවස්ථාව වනවිට, මා පොර…
View More ECT විසඳුම සඳහා යෝජිත වරාය සේවක සැළැස්ම හා රටේ සෙසු ජාතික සම්පත් බේරාගැනීම !සේල් ! සේල් ! සේල් !, ලංකා බැංකු මූලස්ථානයත් විකිණීමේ සැළැස්මක් CBEU හෙළිකරයි ?
ලංකා බැංකුවේ මූලස්ථාන ගොඩනැගිල්ල විකුණා දමා, බැංකු මූලස්ථානය බත්තරමුල්ල නගරය වෙත ගෙනායාමේ ආණ්ඩුවේ සැළැස්මක් ගැන ලංකා බැංකු සේවක සංගමය හෙළිදරව්කර සිටි. පසුගිය 25 වෙනි දින…
View More සේල් ! සේල් ! සේල් !, ලංකා බැංකු මූලස්ථානයත් විකිණීමේ සැළැස්මක් CBEU හෙළිකරයි ?නැඟෙනහිර බහාලුම් පර්යන්තය පිලිබඳ ප්රශ්නය ට විසඳුම?
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට විරුද්ධව වරාය වෘත්තීය සමිති සහ දේශපාලන බලවේග වලින් සැදුම්ලත් ව්‍යාපාරය, නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටනට නායකත්වය…
View More නැඟෙනහිර බහාලුම් පර්යන්තය පිලිබඳ ප්රශ්නය ට විසඳුම?වරාය සටන රාමුගත කිරීම (framing) හා සටනක් සූදානම් කිරීමේ මූලිකම පියවර?
රාමුගත කිරීම (framing) ඕනෑම සටනක් සූදානම් කිරීමේ මූලිකම පියවරක් වේ. සටන් රාමුව සටන් කරුවන් ගොනුකර ගැන්මට ගැලපෙන්නක් විය යුතුවා පමණෙක් නොවේ. ඔවුන් බැඳ තබාගත හැක්කක්…
View More වරාය සටන රාමුගත කිරීම (framing) හා සටනක් සූදානම් කිරීමේ මූලිකම පියවර?ශ්‍රී ලංකා වරාය රැක ගැනීමේ ජන අරගලයට “වැඩ කරන ජන බලය” පූර්ණ සහාය!
ජනවාරි 22 දින කොළඹ වරාය, නැඟෙනහිර පර්යන්තය ඉන්දීයාවේ අදානි සමාගමට පැවරීමට රජයේ උත්සාහයට එරෙහිව පැවති දැවැන්ත උද්ඝෝෂණයට වරාය වෘත්තීය සමිති සමග “වැඩකරන ජන බලය“ වෘත්තීය…
View More ශ්‍රී ලංකා වරාය රැක ගැනීමේ ජන අරගලයට “වැඩ කරන ජන බලය” පූර්ණ සහාය!සැබෑ නායකයෝ සහ කාඩ්බෝඩ් නායකයෝ ! – සරෝජ් පතිරණ
එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපති හැටියට දිවුරුම් දීල මොහොතකින් ජෝ බයිඩන් (ජෝසප් ආර් බයිඩන් ජූනියර්) පොරොන්දුවක් දුන්න. ඒ ජනවාරි 06 වෙනිදා ආයුධ ගත්ත කලහකාරීන් කඩා…
View More සැබෑ නායකයෝ සහ කාඩ්බෝඩ් නායකයෝ ! – සරෝජ් පතිරණපො-දුජන කයි මඩුව !
(පැණි බී මඤ්ඤං වු පො-දුජන කයියෙක්ගේ ප්රබන්ධයකි) අපෙ ගුරුතුමා ගෙන එන්නට වෙර දැරුවගුල්ලේ ඇණවංශ ඇනගෙන දෝ ඔළුවඅරුත්තෙට්ටුවේ මුනන්දන් ගොළුවඇඳිවත උහාලා පෙන්වනවා හෙළුව මම ත්‍රී පාල…
View More පො-දුජන කයි මඩුව !