(පළමුවෙනි කොටස) ශ්‍රී ලංකාවේ ‘ වම‘ ධනය නිෂ්පාදනය කිරීම නොව ධනය බෙදාගැනීම ගැන උනන්දු වීම, මේ රට පහුගිය වසර 72 තුළ අඩු වර්ධිත රටක් ලෙස…
View More හදනවද? බෙදනවද? මහාචාර්ය චරිත හේරත්ට පිළිතුරක්!Category: මාක්ස්වාදී අධ්‍යාපනය
අන්තෝනියෝ ග්රාම්ස්චි “හිරගෙදර සටහන්” (1891-1937) – පළමු කොටස !
අන්තෝනියෝ ග්රාම්ස්චි විසින් “හිරගෙදර සටහන්” මගින් ඉදිරිපත් කල ප්රවාදයන් ගැන සටහන් යෙදීමට පෙර මම ඔහුගේ ළමාකාලය පටන් අත් අඩංගුවට පත්වීම දක්වාවූ කාලයගැන කෙටි ඉතිහාසමය සටහනකට…
View More අන්තෝනියෝ ග්රාම්ස්චි “හිරගෙදර සටහන්” (1891-1937) – පළමු කොටස !15වැනි පාසැලේදී මහාචාර්ය සුමනසිරි ලියනගේ පවත්වන ලද සම්පූර්ණ ‘‘ෆ්රෙඩ්රික් ඒංගල්ස් 200 වෙනි ජන්ම සංවත්සර දේශනය‘‘
අද නොවැම්බර් 28 ෆ්රෙඩ්රික් ඒංගල්ස් ගේ උපන් දිනයයි. මෙම විශේෂ මාක්ස් පාසැල පැවැත්වෙන්නේ ඔහුට ප්රණාමයක් ලෙසයි. ඔහු ගැනම සාකච්ඡාවක් කිරීම ඉතාම ප්‍රියජනක දෙයක්. ඔහුගේ ආසන්න…
View More 15වැනි පාසැලේදී මහාචාර්ය සුමනසිරි ලියනගේ පවත්වන ලද සම්පූර්ණ ‘‘ෆ්රෙඩ්රික් ඒංගල්ස් 200 වෙනි ජන්ම සංවත්සර දේශනය‘‘අන්තෝනියෝ ග්රාම්ස්චි පිළිබඳව ලිපි පෙළක්?
ඉතාලි ජාතික දාර්ශනිකයෙකු වූ අන්තෝනියෝ ග්රාම්ස්චි ලොව පතල ප්‍රසිද්ධ මාක්ස්වාදී චින්තකයෙක් මෙන්ම මාක්ස් ඉදිරිපත් කල ආර්ථික වව්යුහය ඉස්මතු කළ උපරි ව්‍යුහය (superstructure) පිළිබඳව ද්වන්දනාත්මකව ගවේශණය…
View More අන්තෝනියෝ ග්රාම්ස්චි පිළිබඳව ලිපි පෙළක්?මාක්ස් පාසැල -15 – ෆ්රෙඩ්රික් ඒංගල්ස් අනුස්මරණ දේශනය – අවසාන කොටස
හරිතවාදී මාක්ස්වාදය (Ecological Marxism) මාක්ස් සහ ඒංගල්ස් ගේ උදෘතයන් සන්දර්භයෙන් එළියට ගෙන නිගමනයනට පැමිණීමේ වරද බොහෝවිට කෙරෙන්නේ මාක්ස්ගේ විධික්රමය නිවැරදිව වටහා නො ගැනීම නිසා සහ…
View More මාක්ස් පාසැල -15 – ෆ්රෙඩ්රික් ඒංගල්ස් අනුස්මරණ දේශනය – අවසාන කොටසමාක්ස් පාසැල 16 – දෙසැම්බර් 12, සවස 7.30 ට.
මාක්ස් පාසැල විසින් මෙහෙයවනු ලබන දේශන මාලාවේ16 වැන්න, දෙසැම්බර් 12, සවස 7.30 ට (දිල්ලි වෙලාවෙන්) පැවත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ. මෙවර දේශනයේ මාතෘකාව වනුයේ “ලිබරල්…
View More මාක්ස් පාසැල 16 – දෙසැම්බර් 12, සවස 7.30 ට.මාක්ස් පාසැල -15 – ෆ්රෙඩ්රික් ඒංගල්ස් අනුස්මරණ දේශනය – 3 කොටස
ස්වභාව ධර්මය සම්බන්ධ ගැටලුව විග්රහ කිරීමේදී හරිත සමාජවාදීන් විසින් ඉදිරිපත් කළ විවේචන එකින් එක ගෙන සාකච්ඡාවට ගැන්ම වැදගත් වුව ද අපට ලැබී ඇති කාල සීමාව…
View More මාක්ස් පාසැල -15 – ෆ්රෙඩ්රික් ඒංගල්ස් අනුස්මරණ දේශනය – 3 කොටස2021 අයවැයෙන් නොලැබි අවස්ථාව දිනාගැනීමට සංවිධානය වෙමු !
වසංගතයක් මධ්‍යයේ ඉදිරිපත් වූ අයවැය හා ප්‍රතිපත්ති කතා වලින් අනාවරණය වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන-ආර්ථික ව්‍යුහයයි. එය මර්දනකාරී රාජ්‍යය සහ පෞද්ගලික ආයතනික ලොබිය යන ඔලු…
View More 2021 අයවැයෙන් නොලැබි අවස්ථාව දිනාගැනීමට සංවිධානය වෙමු !මාක්ස් පාසැල – 15වැනි දේශණය – ෆ්රෙඩ්රික් ඒංගල්ස් සමරු දේශනය – දෙවන කොටස
ස්වභාව ධර්මයේ අපෝහකය අපෝහකය ක්රියාත්මකවන්නේ සමාජය සහ ඉතිහාසය විෂයයෙහි පමණකැ යි බොහෝ දෙනෙක් සිතති. මෙය බටහිර මාක්ස්වාදය මගින් පැතිරවූ අදහසකි. ඒංගල්ස් තම ඩූරිං විරෝධය (Anti-…
View More මාක්ස් පාසැල – 15වැනි දේශණය – ෆ්රෙඩ්රික් ඒංගල්ස් සමරු දේශනය – දෙවන කොටසමාක්ස් පාසැල – 15වැනි දේශණය – ෆ්රෙඩ්රික් ඒංගල්ස් 200 වෙනි ජන්ම සංවත්සර දේශනය- 1 කොටස
අද ෆ්රෙඩ්රික් ඒංගල්ස් ගේ උපන් දිනයයි. මෙම විශේෂ මාක්ස් පාසැල පැවැත්වෙන්නේ ඔහුට ප්රණාමයක් ලෙසයි. ඔහු ගැනම සාකච්ඡාවක් කිරීම ඉතාම ප්‍රියජනක දෙයක්. ඔහුගේ ආසන්න සගයින් ඔහුව…
View More මාක්ස් පාසැල – 15වැනි දේශණය – ෆ්රෙඩ්රික් ඒංගල්ස් 200 වෙනි ජන්ම සංවත්සර දේශනය- 1 කොටස